සමරිසි කතා තුන්වන කොටස 26
සමරිසි කතා (සත්‍ය සිදු වීමක් ඇසුරිනි ) තුන්වන කොටස 26. චමුදිත අපේ ගමෙි සිටි තවත් මගේ හොද යාළුවෙකි. ඌ ගොඩක් විනෝදයට බර ඉගෙන ගන්න අකමැති එකෙකි. ඒ නිසාම චමුදිතට එයාගේ ගෙදරින් නමි නිතර දොස් පරොස් අසන්නට සිදු විය .අපේ අමිමාත් මම චමුදිත ආශ්‍රය කරනවට එතරමි කැමැත්තක් නොදැක් වීය. කෙසේ නමුත් චමුදිතට මම වහ වැටී සිටියේය .මන්ද ඌ ලස්සන කඩවසම් නමුත් ටිකක් රස්ති පෙනුමක් තිබුණු එකෙක් නිසාය. අපේ ගමෙි මල ගෙදරක් තිබුණු දවසක මට නිදහසේ චමුදිත සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුනි . ගන්ජා පාවිච්චියට අබිබැහිවී සිටි චමුදිත එදින මම සමග රාත්‍රී කාලයේ මල ගෙදර ආසන්නයේ තිබුණු ලදු කැලෑවක් අසලකට ගොස් ගන්ජා සුරැටිටුවක් අදිමින් කතා කරන්නට විය. අපි දෙදෙනා විවිධ තොරතුරු කතා බහ කරන අතර තුර චමුදිත එයාගේ කෙල්ල ගැන විස්තර කියන්නට විය . මචං මම මෙි තත්වයට වැටුනේ නිසංසලා නිසා මට දැන් මෙි ජීවිතයත් එපා වෙලා ඉන්නේ කියමින් චමුදිත අඩන්නට විය....