සමරිසි කතා (සත්‍ය සිදු වීමක් ඇසුරිනි ) දෙවන කොටස 01
සමරිසි කතා (සත්‍ය සිදු වීමක් ඇසුරිනි ) දෙවන කොටස 01 බාප්පා ට දඩුවම් ලබා දීමෙන් පසු තවදුරටත් පුංචි අම්මාගේ නිවසේ හෝ එම ගමෙිවත් වාසය කිරීමට නුසුදුසු බව තේරුම් ගත් අම්මා නැවත පාසල පටන් ගැනීමට පෙර මා හට අලුත් නවා තැනක් ලහි ලහියේම සොයන ලදි .14 වියැති මා ද මගේ හොදම යාළුවා වූ නිලංකගේ උදව් පැතීය.
එයාගේ අම්මා දන්න බෝඩිමක් අපට හදුන්වා දුන්නේ ය.ඒ බෝඩිම කුරුණෑගල වැව රවුම ආසන්නයේ තිබුණි .ඒ ගෙදර සිටියේ ඇන්ටියි අංකලුයි අයියලා දෙන්නයි අක්කයි බෝඩි වුන ගාමන්ට් යන කොල්ලෝ 3 දෙනෙනුයි පමණි. ගාමන්ට් යන උන් ලොකු උන් නිසා මම ඔවුන් ලගට නොදා ගෙදර පොඩි අයියාගේ කාමරය මට ලබා දුනි .අම්මා බොඩිමෙි ඇන්ටිට ඉල්ලපු ගාණටත් වඩා මුදල් ගෙවීමට පොරොන්දු වුනේ අනිත් බෝඩිං කාරයන්ට වඩා මට හොදින් සලකන්න යැයි ඉල්ලීමක්ද කරමිනි .ටික දිනක් බෝඩිං කාමරයේම සිටි අම්මා මට නව පන්තිය අවශ්‍ය පොත් පත් ආදියද අලුත් නවා තැනට අවශ්‍ය සියලුම දේවල් ද අරන්දී නැවත රට ගියේ නිවසක් සාදා ගැනීමට ප්‍රමානවත් තරමි මුදලක් නැති නිසාය.
මම නමුත් සතුටු වුයේ අපේ පුංචි අම්මාට වඩා බෝඩිමෙි ඇන්ටි සහ අංකල් මට මුදලට හෝ හොදින් සැලකූ නිසාවෙනි. ඒ ගෙදර අක්කා උසස් පෙල පන්තියේ සිටි අතර පොඩි අයියා සාමාන්‍ය පෙල පන්තියේ සිටියේ ය.ලොකු අයියා රැකියාවක් කලේය .බෝඩිමෙි ඇන්ටිගේ අන පරිදි මම පොඩි අයියාගේ කාමරයට පැමිණිම ගැන මුලදී ඔහු සිටියේ මා සමග දැඩි තරහවකිනි .මට තනිව සිටීමට ඒ බෝඩිමෙි වෙනත් කාමරයක් ද නොවීය .
මම පොඩි අයියාගේ පොත් මෙිසය ලගම මගේ පොත් මෙිසයත් තබා ගත් අතර මටම වෙනම ටවල් රැක් එකක් පොඩි කබඩි එකක් තිබුණි .ලොකුම ප්‍රශ්නය වුනේ නිදා ගැනීමට දෙන්නටම තිබුනේ එකම ඇදක් පමණි .පොඩි අයියාට මල පැන්නේ ඒකටය. සාමාන්‍ය පෙල පන්තියේ 16 වියැති කොල්ලෙකුට තම පුද්ගලික අවශ්‍යතා කෙතරමි තිබෙිද නේ ද ..... නමුත් මට සිදු කල හැක්කක් නොවීය .දෙන්නා නිදා ගන්නා විට දෙන්නාගේ තටිටමි එකය වදින විදියට දෙපැත්තට හැරී නිදාගත්තේය .එකම පැත්තකට නිදාගෙනම මට නිදි උලුක්කුවකුත් හැදුනා මතකය.ඒ මදිවට අයියා නින්දෙන් කියවනවා කාටදෝ කිස් කරනවා මට තනියෙන් හිනහත් යනවා ඒ කාලේ දැන් වගේ ස්මාටි පෝන් හැමෝට ම තිබුනේ නැත .
දිනක් මම නිදි අතරේ ඇද පොඩිඩක් හෙල වෙනවා දැනී මම ඇහැරී බලන විට අයියා ඇස් පියාගෙන මනෝ ලෝකයට ගොස් අතේ ගහනවා දුටුවෙමි. අයියාගේ ලිගුව තනි කෙලින් තිබුනු බාප්පාගේ එකට වඩා ලස්සන දිග මහත එකක් විය .අයියා හැඩකාර කඩවසම් නාබර තරැණයෙකි .මට වඩා වැඩිමල් අවුරුදු 02 පමණක් වු නිසා අයියා ගැන බියට වඩා ලෙන්ගතු කමක් මට ඇතිවිය .සැබවින්ම එදා පලමු වරට පිරිමියෙකු නිසා මගේ ලිගුව කෙල් විය. නමුත් පෙර කටුක අත් දැකීමි නිසා සමලිංගිකත්වය මට එපා වී තිබුණි .ඒ නිසා නිතරම රාත්‍රියේ සිදු වෙන මෙි සිදු වීම මම ගණන් නොගෙනම නිදා ගත්තේ තොට ඔින එකක් කරගනින් මට මොකෝ යැයි මම මටම පවසා ගනිමිනි.
පොඩි අයියා මාත් සමග තරහින් ඉන්නා බව තේරුම් ගත් ඇන්ටි උබ ඔය පොඩි එකාට ගහල බැනලා මට අහුවෙන්න එපා යැයි නිතර කීවෙිය. පොඩි අයියා ගණිතය විෂයටත් අති දක්ෂය එම නිසා ඇන්ටි මට ගණිතයට පංති යන්න නොදී පොඩි අයියාගෙන් ගණිතය ඉගන ගන්නා ලෙස දැනුම් දුනි .අපි දෙන්නා අතර හිතවත්කම් ඇති වූයේ එතැන් සිටය. මුලින් ගුරැ ගෝල සමිබන්ධක් වු අපේ සමිබන්ධය යාළුකමක් දක්වා දුරදිග යන්න වැඩි දිනක් නොගියේය .අයියා නෑමට අකමැතිය උෟ ලග නිදා ගන්නත් බෑ ගදය මම මුලින්ම කලේ අයියාට නාන්න පුරැදු කරන එකයි. ආාා මෙන්න බලාපන්කෝ නයයි පොලගයි යාළුවෙලා මෙන්න අමිමෙි මූ දැන් දවස ගානේ නානවා යැයි අක්කා කීවෙි නෝක්කාඩුටය. අයියාට මම සිතින් ලන් විය. ඔහුත් ලන්වී සිටියේය. මම පාසැල් නිල ඇදුම් මදිනකොට අයියාගේ ඒවත් මැදලා දෙයි. සමහර දාට අයියා ගේ යට ඇදුම් මෙිස් ආදිය පවා මාත් සෝදයි අයියාට පුස් සයිකල් එකක් තිබුණි . අපි දෙන්නා සමහර වෙලාවල් වලට වැවට ගොස් අල්ලා ප සල්ලාපයේ යෙදෙයි. ගමෙි කොල්ලෝ එක්ක අයියා සෙල්ලම් කරන්න යන විට මාද කැටිව යයි සැබවින්ම අයියා මට මගේ ළමා කාලය සුන්දර එකක් කර දුන්නේ ය .එම නිසා අදටත් අයියාට මම ආදරෙයි.
එයා දැන් බැංකුවක වැඩ කසාදත් බැදලා පලමු දරැවා ලැබීම වෙනුවෙන් මම පිරිත් කියන්නත් ගියාය. අයියා නිසාම සතුටින් සිටි මට අම්මා නැති පාලුව නොදැණිනි.ගෙදර හැමෝම වගේ විනෝදයට බර අය වූ නිසා නිතර විහිලු තහලු ඇතිවිය .සවස 4 ට තේ බොන වෙිලාව ඊට කදිම නිදසුයි. ඇන්ටි සියල්ල කාල සටහනකට අනුව සිදු කල අතර ගෙදර ආධිපත්‍යය ඇය සතුවිය .අංකල් ද ඇන්ටිට බයය.මා හට වැඩිකල් නොගොස් සියලු දෙනාගේම හිත දිනා ගැනීමට හැකිවිය .ලොකු අයියා ටිකක් සැරයි නමුත් මට ආදරෙයි පොඩි එකානේ කියලා මොනවා හරි කෑමක් ගෙනත් දෙයි .සැබවින්ම අපේ නෑයන්ට වඩා ඔහුන් මට සැලකුවේ මුදලට වඩා දුර ගිය සෙනෙහසකිනි.
මතු සමිබන්ධයි .

Comments
Post a Comment