සමරිසි කතා දෙවන කොටස 05

 




සමරිසි කතා (සත්‍ය සිදු වීමක් ඇසුරිනි ) දෙක කොටස 05 

 පොඩි අයියා සමග දිනපතා ලිංගිකව  එකතු වන ගමන් එයාට හොරෙන් ගාමන්ට් අයියලා 03 දෙනා සමග ද ලිංගිකව එකතු වීමට මම පෙලඹුනි .ජීවිතයේ පලමු ලිංගික අත්දැකීම ලබා දුන් බාප්පාගේ සිට මෙි දක්වා මට ලගින්ම ඇසුරැ කිරීමට ලැබුනේම දෛවයේ සරදමක් මෙන් සමලිංගිකත්වයට කැමති පිරිමින් පමණි .ඒ හැම කෙනෙක්ම මගෙන් තම ආශාව සන්තර්පණය කරගත්තා විනා සමලිංගිකත්වයෙන් මිදීමට වචනයකින් වත් උපදෙසක් දුන්නේ නැත .

මා ඉන් මුදවා ගැනීමට කටයුතු කලේ නැත.එකල දැන් පොඩි කොලු ගැටයන්ට මෙන් ජංගම දුරකථන  ස්මාටි දුරකථන, ලැප්ටොප්, කමිපියුටර් මට තිබුනේ නැත . එම නිසා රටෙි ලෝකේ  දේවල් දැන සිටයේ අල්ලාප වශයෙනි. තවද ගැහැණු ළමයෙක් මෙන් බාප්පා  පුංචි අම්මා යටතේත්, බෝඩිමෙි ඇන්ටි යටතේත් ජීවත් වුනා මිස යහළු මිත්‍රයන් ආශ්‍රයද අඩුවිය. කවදාවත් මා කොල්ලෝ එක්ක බජාර් එකට වැටී තැන තැන නොගියේය .

ඒ නිසා සමාජය පිළිබඳව දැනුමද අඩුවිය. පාසලේ, දහමි පාසලේ සමලිංගිකත්වය ගැන පාඩමි තිබුනේ නැත.සම ලිංගිකත්වය ගැන තිබෙන ප්‍රශ්න ගුරැවරැන්ට වැඩිහිටියන්ට කීමට ලැජ්ජා විය. කොටින්ම කියතොත් මගේ හොදම යාළුවා වූ නිලංකට වත් මම කීවෙි නැත්තේ කෙල්ලෝ කොල්ලෝ සමග ලිංගික සමිබන්ධක් නොව මෙය කොල්ලෝ කොල්ලෝ අතර වුන එකක් නිසා මට නින්දා අපහාස කරාවි යන බිය නිසාය .අදටත් සමලිංගික වූ අප මෙසේ බොරැ නමි යොදාගෙන බොරැ FB හදාගෙන ඉන්නේ කුමටද ? අපේ කැරැටිටුව දැනගත් විට සමාජයෙන් එන නින්දා අපහාස වලට බියේ නොවෙිද ?   අවුරුදු 14 ,15  වයසැති කොලු ගැටවෙක් මෙම  සමලිංගිකත්වය ගැන කටක් හැර පවසන්නේ කෙසේද ? වැඩිහිටියන් පවා තම ජීවිත පිළිබඳව නිවැරැදි තීන්දුවක් තීරණය ක්  ගැනීමට නොහැකිව සිය දිවිපවා නැතිකර ගන්නා සමාජයක 14,15 වයසැති කොලු ගැටවෙක් නිවැරැදි උපදේශනයක් නොමැතිව නිවැරදි මග පෙන්වීමක් නොමැතිව  තම ජීවිතය ගැන නිවැරැදි තීන්දුවක් තීරණයක්  ගන්නේ කෙසේද ? නව යොවුන් වියට පා තැබීමට සිටි මා මත්ද්‍රව්‍ය වලට බලෙන් ඇබිබැහි කල එකෙක් ඒ පුරැද්දට හුරැවී/ හැඩගැසී  ඒ පුරැද්දෙන් මිදීමට නොහැකිව ඒ වැරැද්ද දිගින් දිගටම කරන්නාක් මෙන් මට බාප්පා ඇතුලු පිරිස බලෙන් ඇබිබැහි කල සමලිංගිකත්වයට මා ⁣හුරැවී /හැඩ ගැසී පොඩි අයියා, ගාමන්ට් අයියලාගෙන් තව තවත් ඊට උත්තේජනය .අනුබලය  ලබමින් සමලිංගිකත්වයට ඇබිබැහි වී ඒ පුරැද්ද අත්හැරීමට නොහැකිව දිගින් දිගටම පිරිමින් සමග කැමැත්තෙන්ම  ලිංගිකව එකතු විය.  මින් විනාශ වන්නේ මගේ අනාගතය බව මා දැන සිටියේ නැත .

වසර 2ක් මාගේ අමිමා  රට සිට ලංකාවට පැමිණ ⁣මා සිටි බෝඩිමට ආවෙිය. අපොස (සාමාන්‍ය) පෙල විභාගයට තව ඇත්තේ එක් වසරකි . බෝඩිමෙි ඇන්ටි සහ නිවැසියන් මට ඉතා හොදින් සලකා ඇති බව තේරැමි ගත් අමිමා ඊට ස්තුතිය පුදකර ගෙන ආ තැගි භෝග අාදිය බෙදා දී අක්කේ මම සල්ලි වලට හදපු ගෙයක් ගන්නයි යන්නේ හැමදාම මෙි රටවල් ගානේ දරැවා දාලා යන්න බෑනේ. උපන් දා ඉදන් දරැව ගාව වැඩිකල් මට ඉන්නත් බැරි වුනානේ .ඒ නිසා මම බෝඩිමෙන් දරැවා එක්කන් යනවා යැයි කීවෙිය. මට ලොකු දුකක් ඇති වුනි .

ගෙදර අය මට සැලකුවේ තමන්ගේ කෙනෙකුට මෙනි. පොඩි අයියාට තිබු ආදරයත් තවත් හේතුවකි .නමුත් මගේ රත්තරං අම්මා සිටින තැන මට දෙවි ලොවකි. ඒ නිසා අම්මා කියූ කතාට මට දුකට වඩා අති මහත් සොමිනසක් ඇති විය .මම ඇන්ටි සහ අංකල් ට වැද  අක්කා, ලොකු අයියාටද .වැද පොඩි අයියා වැලදගෙන හඩා වැටී අපි කුරුණෑගලමනේ ඉන්නේ ආය හමිබ වෙමු යැයි ඔහුව  සනසවා අම්මා සමග මාගේ බඩු බාහිරාදිය ද රැගෙන ⁣පිටත් විය.බොඩිමෙන් පිටත් වූ අම්මා සහ මම මම කනේරැ කාපු ගෙදර එනමි මාමා බැදපු නැන්දාගේ මහ ගෙදරට පැමිණියේය .

එදින රාත්‍රිය අම්මා සමග තුරැලු වී මවි සෙනෙහස විදිමින් නිදා ගත් මම පසුදා අවදි වූයේ අපේම අලුත් නිවස දැකබලා ගැනීමෙි අදහසිනි .අමිමා සහ මම ⁣කුරැණෑගල නගරයට පැමිණ  මීගමුව පාරේ ඇති අපේ නව නිවස බැලීමට පිටත් වුනෙමි. පැය  භාගයක් පමණ ගිය පසු අදාල නිවස සකස් කල අයිතිකාරයා සමග නිවස බැලීමට ගිය අතර එය පර්චස් 15 ක  විදුලිය, toilet  පහසුකම්  ජල පහසුකම් වලින්ද යුතු තරමක් කුඩා නිවසක් විය .නමුත් එය අපි දෙදෙනාට රාජ මාලිගයක් තරමි වටිනේය. අම්මාට නිවස අල්ලලා ගියේය. මටත් එසේම විය .දින 3 ක් ඇතුලත නිවස මිලදී ගැනීම ඇතුලු රාජකාරි කටයුතු සිදුකර මගේ හදහනේ නැකතට නව නිවසට ගෙට ගෙවදින ලදි .එදා දිනයේ අම්මා සහ මම එකට ඉදිමින් අතීතාවර්ජනයක් සිදු කලේ මෙි තැනට එන්නට  අම්මා සහ මම මොන තරමි නමි ජීවිතයේ දුක් දොමිනස් උහුලාගෙන සි⁣ටියේ දැයි සිතමිනි .මෙි අලුත් ගමකි .මිනිසුන් නොහදුනන අය වෙි.

 මට පාසල් යෑමට සිදු වූයේ දැන් අපේම ගෙදර සිටය. දැන් අම්මා ගෙදරම මා සමගම සිටියි. අ.පො.ස (සාමාන්‍ය පෙල )පන්තිය එනමි 11 ශේුණියට මා සමත් විය. දැන් ⁣දිග කලිසම ඇද අම්මා අරන් දුන් පුස් සයිකල් එකෙන් මම පාසල් ගියේ මහත් සතුටකිනි. ලිංගික පහස ලබා ගැනීම තාවකාලිකව ඇන හිටිනි.මන්ද දැන් මට ඒ සදහා කිසිවකුත් නොමැති නිසාවෙනි. අලුතින් කෙනෙකු සොයා ගැනීමට දැඩි අවශ්‍ය තාවක්ද නොවූ හෙයින් මම ස්වයං වින්දනය තුලින් ලිංගික හැගීමි සන්තර්පණය කර ගත්තේ ය.මෙම කාලයේ දී අනිවාර්යයෙන් අමතර පංති වලට සති අන්තයේ ගිය මට පාසලේ යාළුවන්ට වඩා වෙනත් පාසල් වල  යාළුවන් කණ්ඩායමක් මගේ ජීවිතයට එකතු විය  .

නව යොවුන් වියේ පසු වූ මා ටිකෙන් ටික දැන් සමාජය ගැන දැන ගතිමි.අම්මා දැන් ලග නිසා කිසිවෙකුගෙන් මට බලපෑමක් ද නැත .මම මෙකල තරැණයන් අතර ජනප්‍රිය වූ (තරැණයා) පත්තරය කියවන ලදි. එහි තිබූ එක්තරා ලිපි මාලාවක් දුටු මා හට දෙලෝ රත්විය. (33 කාමරය) නමින් පළවූ එම ලිපි මාලාවෙී තිබුනේ මා මෙන් ළමා කාලයේ අපයෝජනයට ලක් වූ දරැවන් සමලිංගිකවී සමාජ රෝගවලට ගොදුරැ වී ජීවිතය අදුරු කරගත් කතාය. අනේ දෙවියනේ මොන කරැමයක් ද මට මෙි පරිස්සමි දුන්නේ. එතකොට මම දැන් සමලිංගිකයෙකු ද?  මම මානසික ලෙඩෙක් ද? මට කසාද බදින්න  බැරිද? මට සමාජ රෝග හැදිලද ?නැද්ද ?මට ⁣මෙවැනි ගැටලු හිතට එනවිට මට මා ගැනම කලකිරීමක් සහ කෝපයක් ඇති විය. 

දැන් මෙි හොදටෝම ඇති ආය මම කොල්ලෙක් දිහා බලන්නේවත් නැතැයි සිතා ගත් මම මගේ සියලුම යාළුවන් ද අතේ දුරින් ඇසුරැ කලේය. ඔහුන් මගෙන් ඇයි මචං මොකද අවුල කියා ඇසුවත් නෑ .පොඩිඩක් ගෙදර ප්‍රශ්න මට මගේ පාඩුවෙි ඉන්න දීපල්ලායි කියා උන්ගේ ප්‍රශ්න පත්‍ර වලින් ද මිදුනෙමි.දැඩි මානසික ආතතියෙන් පෙලුණු මම ආරණ්‍යවාසී හිමි වරැ වැඩ සිටින ආරාමයකට නිතර නිතර යෑමට පුරැදු විය .දහමි පාසැල් ගිය මම පන්සලකට ආරාමයකට ගිය විට සිදු කල යුතු වත් පිළිවෙත් දැන සිටි නිසා මා ඒවා මැනවින් සිදු කලේය.

 එම ආරාමයේ නායක හිමියන් මා සමග හිතවත් වූයේ මාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලන පෙර ලකුණු පහල කරවමිනි.

මතු සමිබන්ධයි .

Comments

Popular posts from this blog

සමරිසි කතා තුන්වන කොටස 29

සමරිසි කතා පලමු කොටස

සමරිසි කතා තුන්වන කොටස 25